ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනාධිපති හමුවෙයි


ඇමරිකානු  රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ හමුවී තිබෙනවා.


ඒ ජනාධිපති කාර්යාලයේදීයි.


මීට සුළු මොහොතකට පෙර මෙම හමුව සිදුව ඇති අතර, සාකච්ඡා මේ වනවිටත් ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.


ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

No comments

Powered by Blogger.