වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය නොවන රැස්වීම් හා උත්සව ආදිය පැවැත්වීම තහනම්
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවී තිබෙන කොවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්රණ, දේශන, ප්‍රදර්ශණ, සංගීත සන්දර්ශන, සැණකෙළි, සැමරුම්, උත්සව, පෙළපාලි, පෙරහැර සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය පැවැත්වීම තහනම් කරමින් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
Leave a Comment