කොස්ගම ප්රාදේශීය රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත රෝගියෙකු පැන ගොස් තිබෙනවා.මෙලෙස රෝහලෙන් පැනගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකු බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.
Leave a Comment