ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩු 2ක චෝදනා පත්‍ර බල ශූන්‍ය කරයි



අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩු 2ක චෝදනා පත්‍ර බල ශූන්‍ය කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.


මෙලෙස චෝදනා පත්‍ර බල ශූන්‍ය කර ඇත්තේ, මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩු 2කට අදාළවයි.


No comments

Powered by Blogger.