අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩු 2ක චෝදනා පත්‍ර බල ශූන්‍ය කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.
මෙලෙස චෝදනා පත්‍ර බල ශූන්‍ය කර ඇත්තේ, මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩු 2කට අදාළවයි.
Leave a Comment