බොරැල්ල පොලිසියේ නිලධාරීන් 41 දෙනෙකුට කොවිඩ් -19 වෛසරය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සියලුදෙනා මේ වනවිට කළුතර පොලිස් රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
බොරැල්ල පොලිසිය වෙත සාමාන්‍ය ජනතාවගේ පැමිණීම නවතාදමා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
Leave a Comment