බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ලබන 9 වන දා දක්වා දීර්ඝ කරයි යුද්ධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්



බස්නාහිර පළාතට හෙට (02) අලුයම 5 දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය ලබන 9 වන සඳුදා අලුයම 2 දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.


ඒ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

No comments

Powered by Blogger.