ඊයේ(02) දිනයේ කොරෝනා ආසාදිතයින් 878ක් ඉන් කොළඹ දිස්ත්‍රික්කයෙන්
ඊයේ(02) දිනයේ කොරෝනා ආසාදිතයින් 878ක් වාර්තා වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඉන් වැඩිම පිරිස ලෙස 402ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
ඊට අමතරව දැනට හුදකලා කර ඇති කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 98 දෙනෙකු වාර්තා වී ඇත.
ඊයේ වාර්තා වූ ආසාදිතයින් පහත සඳහන් පරිදිවේ.
Leave a Comment