මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් තවත් රැඳවියෙකු මියගොස් තිබෙනවා.ඒ අනුව සිද්ධියෙන් මියගිය පිරිස 09 දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.
Leave a Comment