මහර බන්ධනාගාරයේ මිය ගිය සංඛ්‍යාව 09 දක්වා ඉහළට



මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් තවත් රැඳවියෙකු මියගොස් තිබෙනවා.


ඒ අනුව සිද්ධියෙන් මියගිය පිරිස 09 දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

No comments

Powered by Blogger.