වනජිවි වෘත්තීය සමිති 13 ක් දීප ව්‍යාප්තව සංඛේත වැඩ වර්ජනයක
වෘත්තීය සමිති 13 කට අයත් වනජිවි නිලධාරීන් අද දීප ව්‍යාප්තව සංඛේත වැඩ වර්ජනයක නිරත වේ.
ඒ , පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළු ස්වාභාවික සම්පත් සුරක්ෂිත කර දෙන්නැයි රජයට බල කරමින් ය.
සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවේ, ඒ සඳහා බලධාරින් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.
Leave a Comment