2021 අයවැය වැඩි ඡන්ද 97 කින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත විය.ඒ අනුව, අයවැයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 54 කි.
Leave a Comment