අංගොඩ ලොක්කාගේ සගයෙකු අත්අඩංගුවට



ගිනි අවි දෙකක් සහ ටී 56 උණ්ඩ 18 ක් සමග සැකකරුවෙකු අංගොඩදී පොලිස් විශේෂ කාර්ය බලකා(STF) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, සැකකරු ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ සගයෙකු බවට හඳුනා ගෙන ඇති බවයි.

No comments

Powered by Blogger.