ශ්‍රී ලංකාවෙන් අලුත් පක්ෂි විශේෂයක් නම් කරන්නට කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී සිටිනවා.
මෙම නව කුරුල්ලා සිංහල බසින් හනුමාන් ඔලෙවියා නමින් නම්කර ඇත.
නවක කුරුළු පර්යේෂකයකු වන ජූඞ් ජනිත් නිරෝෂන්, ප්‍රවීණ කුරුලු පර්යේෂක ආචාර්ය සම්පත් සෙනෙවිරත්න සමග එක්ව නව සොයාගැනීම සිදුකර ඇත.
Leave a Comment