අලුත උපන් දරුවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ඇපමත මුදාහැර තිබේ.
පොලීසිය පැවසුවේ, රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත හා ඇප කොන්දේසිවලට යටත්ව ඔහු මුදාහැර ඇති බවයි.
යළි ජනවාරි මස 4 වැනි දින සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
බිළිඳු දරුවන් 30 ක් පමණ තම වෙළඳ භාණ්ඩ කරගත්තා යැයි පොලීසිය කියන මොහුට ඇප ?
ReplyDelete