පොළොන්නරුව සිට මඩකලපුව දක්වා මාර්ගයේ කුඩා මෝටර් රථ ධාවනය තාවකාලිකව නතර කර තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මනන්පිටිය, ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
Leave a Comment