ත්රීකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් එක් නියමුවකු සමග ගුවන් ගත වූ PT6 පුහුණු ගුවන් යානය සමග සබඳතා බිඳ වැටී ඇති බව ගුවන් හමුදාව පවසයි.යානය සමග සබඳතා බිඳ වැටෙන විට යානය පියාසර කරමින් සිට ඇත්තේ, කන්තලේ සුරියපුර ප්රදේශයට ඉහළිනි.
Leave a Comment