MCC එකඟතාව යටතේ ශ්රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට අමෙරිකාව තීරණය කරඇති බව වාර්තා වේ.
පසුගිය අඟහරුවාදා රැස් වූ MCC අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් නිල ප්රකාශය අද (17) නිකුත් කිරීමට නියමිතයි.
Leave a Comment