රවුෆ් හකීම්ටත් කොරෝනා ආසාදනය වෙයි



ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාට Covid-19 ආසාදනය වී තිබේ.


තමා නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බව ඒ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.


No comments

Powered by Blogger.