ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂක CIDයට භාර වෙයි





ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ නාලක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී තිබෙනවා.


ඒ රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ETI අධ්‍යක්ෂක මණ්ඩලය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් CIDයට නිකුත් කළ නියෝගයකට අනුවයි.


මේ අතර ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී තිබෙනවා.


ඒ රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ETI අධ්‍යක්ෂක මණ්ඩලය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් CIDයට නිකුත් කළ නියෝගයකට අනුවයි.


මේ අතර ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

No comments

Powered by Blogger.