වතු සේවකයින් අද දිවයින පුරා වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරත වෙයි.
ඒ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා ඉහළ නොදැමීමට විරෝධය පලකරමින් ය.
දිවයින පුරා සියලුම වතු සේවකයින් මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගයට එක්වන අතර ඊට තවත් වෘත්තීය සමිති රැසක සහය ලැබී තිබේ.
🐗🐜🐊🐒🦄🦄🦄🍐🍑🐡😜🐄🦎🐋
ReplyDelete