දේශපාලන කුණාටුවලට අපිව බය කරන්න බෑ - අමාත්‍ය විමල් වීරවංශ



දේශපාලනිකව සිදුකරන අභියෝගයන්ට සහ බියවැද්දීම්වලට තමන් බිය නොවන බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.


මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.  

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය විමල් වීරවන්ශ මහතා,


"අපි දේශපාලනයේ බොහෝ කුණාටුවලට මුහුණ දීපු අය. මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නකොට ඒකෙන් එළියට බහින්න සිද්ධ වෙච්ච එක තමයි ලොකුම කුණාටුව. ජනවාරි 8 පැරදුනාට පස්සේ ආපු කුණාටුවටත් අපි මුහුණ දුන්නා. ඒ නිසා අපි කුණාටුවලට බය වෙන්නෙත් නෑ. කුණාටුවලට අපිව බය කරන්නත් බෑ."

No comments

Powered by Blogger.