පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර සකච්ඡා ආරම්භ වෙයි



මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ බව වාර්තා වේ.


කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව පැවැත් වේ.

No comments

Powered by Blogger.