මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ බව වාර්තා වේ.කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව පැවැත් වේ.
Leave a Comment