පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබද සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැදවීමට තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළා.
ඒ, මහනුවර දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Leave a Comment