ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින්, ඇමති මහින්දානන්ද අළුත්ගමගේට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
Leave a Comment