භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරී දේශපාලන කටයුතු ඇරඹීමට යයි



ඉදිරි කාලසීමාව තුළ ශ්‍රී ලංකාව තුළ ද ක්‍රියාකාරී දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව භාරතීය ජනතා පක්ෂය පවසනවා.


එහි හිටපු සභාපති ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා මේ බව සදහන් කර ඇත්තේ එම පක්ෂයේ අභ්‍යන්තර හමුවකදියි.


පසුව ඔහුගේ මෙම ප්‍රකාශය ත්‍රිපුර් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය බිබ්ලප් ඩෙබ්ප් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවයි ද හින්දු පුවත්පත වාර්තා කළේ.


2 comments:

  1. නරකද අපේ රටේ පක්ශත් ඉන්දියාවේ දේශපාලන කටයුතු පටන් ගත්තොත්?ඒකට ඉන්දියාව ඉඩදෙයිද?උත්තරේ ඔව් නම්ප්‍රශ්නයක් නෑ උත්තරේ නෑ නම් අපේ රටේ රට කරවන උන් උඩ ඉදන් පහලටම ගූ ගහල එඅලවන්න ඕනෙ

    ReplyDelete

Powered by Blogger.