හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි



කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.


රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඊයේ (06) රාත්‍රියේ සිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.


මේ අතර අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.

No comments

Powered by Blogger.