කොරෝනා ආසාදිත තරුණයෙකු මුල්ලේරියාව රෝහලින් පැන යයි



මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත විසි එක් හැවිරිදි තරුණයෙකු ඊයේ (07) එම රෝහලෙන් පලාගොස් තිබෙනවා. මෙලෙස පළා ගොස් ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.


ඊයේ රාත්‍රී 9 ට පමණ අදාළ තරුණයා රෝහලෙන් පලාගොස් ඇති බවට මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ අනුව අදාළ තරුණයා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.

2 comments:

  1. අායෙත් එනවා! අැවිත් කෙළිනවා!!
    - නජංන් රළුවා !

    ReplyDelete
  2. අායෙත් එනවා! අැවිත් කෙළිනවා!!
    - නජංන් රළුවා !

    ReplyDelete

Powered by Blogger.